Archives: සැප්තැම්බර් 2023

බියට හේතුව

මම ළමා කාලයේදී, පාසල් මිදුලේ දඩබ්බර සිසුන් විසින්, මා මෙන් අනිකුත් ළමයින්ට අධික ලෙස හිරිහැර කළේ අවම විරෝධතාවයකින්ය. අපගේ වධකයන් ඉදිරියේ අපි බියෙන් තැතිගත් විට, ඊටත් වඩා දරුණු දෙයක් වූයේ ඔවුන්ගේ උපහාසයන්ය. "ඔබ බයද? ඔයා මට බයයි නේද? ඔයාව ආරක්ෂා කරන්න මෙතන කවුරුත් නෑ" යනුවෙන් කීයා සිටීමය.

ඒ බොහෝ අවස්ථාවලදී මම සත්‍යයෙන්ම බියට පත් වූයේ හොඳ හේතුවක් ඇතුවයි. අතීතයේ පහර…

අනුකම්පාවේ ක්‍රියාකාරිත්වය තුළ

බංකු තැනීම ජේම්ස් වොරන්ගේ රැකියාව නොවීය. කෙසේ වෙතත්, ඔහු ඒවා තැනීමට පටන් ගත්තේ, දිනක් ඇමෙරිකාවේ ඩෙන්වර් නගරයේ හි කාන්තාවක් බස් රථයක් එනතුරු කසල ගොඩක වාඩි වී සිටිනු දුටුවාට පසුවයි. එය "අපකීර්තිමත්," වොරන් කනස්සල්ලට පත් විය. පසුව, විසිඅට හැවිරිදි ශ්‍රම බළකා උපදේශකවරයා පරණ ලී ස්වල්පයක් සොයාගෙන බංකුවක් සාදා බස් නැවතුම් පළේ තැබුවේය. එය ඉක්මනින් භාවිතා විය. ඔහුගේ නගරයේ බස් නැවතුම් ස්ථාන…

සියලුම පිළිතුරු

තරුණ ඩේල් අර්න්හාඞ්ට් තම පියා නැති වූ බව තේරුම් ගත් අවස්ථාවේ ඇතිවූ භයානක මොහොත විස්තර කරයි. තරුණ ඬේල් ද සහභාගී වූ තරඟයක් වූ ඩේටෝනා 500 අවසානයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මෝටර් රථ ධාවන ශුරී මෙන්ම ජනප්‍රිය ඩේල් අර්න්හාර්ඞ් (ජ්‍යෙෂ්ඨ) මිය ගොස් තිබුණි. "මට ප්‍රතිනිර්මාණය කළ නොහැකි මේ ඝෝෂාව මගෙන් පිට වෙනවා," තරුණ අර්න්හාඞ්ට් පැවසීය. "මෙය කම්පනයේ, ශෝකයේ, සහ බියේ සීනුවකි." ඉන්පසු…

අලංකාර ප්‍රතිසංස්කරණය

චිත්‍ර කලාව සහ ඇදහිල්ල මිශ්‍ර කරමින් “අ තිඔලොජි ඔෆ් මේකින්”, නොහොත් ”සෑදීමේ දේවධර්මයක්” නම්වූ ඔහුගේ අපූරු පොතේ, කීර්තිමත් චිත්‍ර ශිල්පී මකෝටෝ ෆුජිමුරා විසින් පැරණි ජපන් කලා ආකෘතියක් වන කින්ට්සුගි ගැන විස්තර කරයි. එහි දී, කලාකරුවා කැඩුණු පිඟන් භාණ්ඩ (මුලින් තේ භාණ්ඩ) ගෙන කැබලි ලැකර් සමඟ එකතු කර, එම භාණ්ඩය නැවතත් සාදනු ලබන්නේ ඉරිතැලීම් වලට රන් නූල් දමමිනි. චිත්‍ර ශිල්පී ෆුජිමුරා…

දෙවියන්වහන්සේ අපගේ පාපය වසන සේක

1950 ගණන්වල එක් තනිකඩ මවකට තම පවුල රැකබලා ගැනීම සඳහා රැකියාවක් සොයා ගැනීමට සිදු වූ විට, ඇය යතුරු ලියන (ටයිප් කිරීමේ) රැකියාවකට ගියාය. එකම ප්‍රශ්නය වූයේ ඇය එතරම් හොඳ යතුරු ලියන්නියක නොවීම සහ දිගින් දිගටම වැරදි සිදු කිරීමයි. ඇය ඇගේ වැරදි වසන් කිරීමට ක්‍රම සෙවූ අතර අවසානයේ යතුරු ලියනයේ දෝෂ වැසීමට භාවිතා කරන සුදු නිවැරදි කිරීමේ තරලයක් වන දියර කඩදාසි…